පෝලිම් ගැහෙන්න එපා;අදත් ගෑස් නැහැ
අද (26) දිනයේ ද ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් නොකරන බැවින් ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.ගෑස් මෙට්‍රික් ටොන් 7,500 ක් සඳහා අමෙරිකානු ඩොලර්…









