මීගමුව ඉන්ධන පිරවුම් හලක දී පහර කෑ මාධ්‍යවේදියා වෙනුවෙන් උද්ඝෝෂණය හෙට
දැනට පවත්නා ඉන්ධන අර්බුදය පිළිබඳව වාර්තා කිරීමට මීගමුවේ ඉන්ධන පිරවුම් හළකට ගිය “සිරස”සහ “ශක්ති”මීගමුව මාධ්‍යවේදී එම්.ඉසෙඩ් සාජහාන් මහතාට කිසියම් පිරිසක් විසින් පහර දී තුවාල සිදු කොට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කොට තිබූ ඔහුගේ රාජකාරී හැඳුනුම්…









