කොළඹ – නුවර පාර කඩුගන්නාවෙන් වැසෙයි
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය නායයාමේ සහ ගල් පෙරලීමේ අවදානමක් සහිත පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් දින නියමයක් නොමැතිව වසා තැබීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.ඒ අද (15) පැවති සාකච්ඡාවකින් අනතුරුවය.…









