සතොස පාරිභෝගිකයන්ට පැනවූ ඇමති කොන්දේසිය ඉවතට
සතොස මගින් අද(06) සිට සහල් සහ සීනි ලබා ගන්නා විට වෙනත් භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය නොවන බව, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.සහල් , සීනි වැනි අත්‍යවශ්‍ය…









