දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය, ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ…

වෛද්‍ය පාදෙණි‍ය කී කාබනික පොහොර රහසක් “ලීක්” වෙයි
කාලීන පුවත්

වෛද්‍ය පාදෙණි‍ය කී කාබනික පොහොර රහසක් “ලීක්” වෙයි

රජය විසින් ගෙන යන කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ(27)කොළඹ පැවති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් සංවිධානය කොට තිබූ මාධ්‍ය හමුවට පෙර එහි පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එම පෙරමුණේ ලේකම් ඉංජිනේරු…

“එක් රටක් සහ එක නීතියක්” ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපති පදවිය ගලගොඩඅත්තේ හිමිට
කාලීන පුවත්

“එක් රටක් සහ එක නීතියක්” ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපති පදවිය ගලගොඩඅත්තේ හිමිට

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇත.ඊට අදාළ ගැසට් නිවේදනය ජනාපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබේ.එම කාර්ය සාධක බලකායේ ලේකම් ලෙස…

බර්ටි දිසානායක ආර්ථික මධ්‍යස්ථානයට යළි පණ
කාලීන පුවත්

බර්ටි දිසානායක ආර්ථික මධ්‍යස්ථානයට යළි පණ

මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යෂ්ථානයට යළි පණ දීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කළේය. ඒ අනුව උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව සතුව තිබූ මැදවච්චිය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ආර්ථික මධ්‍යස්ථානය ඉදිරියේදී විවෘත…

පළමු පොපි මල ජනපතිට
කාලීන පුවත්

පළමු පොපි මල ජනපතිට

ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (26දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ…

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදු වූ හානියට වන්දි ගන්න හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ නඩු දමන්න
කාලීන පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදු වූ හානියට වන්දි ගන්න හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ නඩු දමන්න

මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ හානිය අදාළ සාමාගම්වලින් අයකර ගැනීම සඳහා හේග් නුවර පිහිටි ජාත්‍යාන්තර අධිකරණයේ නඩුවක් පවරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන් ඉල්ලා සිටිති. එක්ස්ප්‍රස් නෞකාව විනාශවීම සමඟ…

අහිතකර බැක්ටීරියා සහිත චීන පොහොර යළි පරීක්ෂාවකට?
කාලීන පුවත්

අහිතකර බැක්ටීරියා සහිත චීන පොහොර යළි පරීක්ෂාවකට?

හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීනය කළ ඉල්ලීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම…

සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්ති කඩිනමින් ඇරඹීමට පියවර
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්ති කඩිනමින් ඇරඹීමට පියවර

දිවයිනේ සියලු පාසල්වල අ පො ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති කඩිනමින් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටී. ඊට සමගාමීව එම දරුවන් එන්නත් කිරීමේ…

විවාහ මංගල උත්සව සඳහා පනවා තිබූ සීමා ලිහිල් වෙයි
කාලීන පුවත්

විවාහ මංගල උත්සව සඳහා පනවා තිබූ සීමා ලිහිල් වෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව විවාහ මංගල උත්සව ශාලාවන්හි අමුත්තන්…

සංවර්ධනයට අවශ්‍ය මුදල් ඉතිරි වුණේ රට දූෂණයෙන් තොර වූ නිසයි
කාලීන පුවත්

සංවර්ධනයට අවශ්‍ය මුදල් ඉතිරි වුණේ රට දූෂණයෙන් තොර වූ නිසයි

දූෂණයෙන් තොරව රට හැදූ නිසා අද සංවර්ධනය සිදු කර ගෙන යාමට මුදල් ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.අමාත්‍යවරයා පවසන්නේ,තවත් සති කිහිපයකින් මුළු රට ම විවෘත කර රට දියුණු කිරීමේ වැළපිළිවෙළක් මේ වන විටත්…

error: Content is protected !!