අදත් ඇඳිරි නීතිය
අද(16) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව එය ක්‍රියාත්මක වන…
අද(16) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව එය ක්‍රියාත්මක වන…
ආර්ථික උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව මුළු ලෝකයේම දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කි පවසයි. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.මහාචාර්ය වරයාගේ කරුණු දැක්වීමට…
මේ වන විට නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයිනේ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනය අනුව බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම්…
වර්තමානයේ රට තුළ පවත්නා අර්බුදකාරී තත්වය පිළිබඳ සත්‍ය තත්වය සහ එමඟින් මතුවී ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල පිළිබඳව අද(16) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙයි. නිදහස්…
නව ආණ්ඩුව පිහිටුවීම සදහා සහාය දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.එම පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.මුල දී නව…
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටවල් කිහිපයක තානාපතිවරුන් හමුවී තිබේ. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ජර්මනු. ප්‍රංශ නෙදර්ලන්ත ඉතාලි. රුමේනියාව. යන රටවල තානාපතිවරු ඒ අතර වුහ. මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය එහිදී…
හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශීයක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (14) පැවැති රැස්වීමකදී අනාවරණය කළේය. අග්‍රාමාත්‍ය රනිල්…
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ ස්ථාපිත කොට ඇති ගෝඨාගෝගම විරෝධතා ගම්මානය ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ…
පවතින තත්ත්වය සිහි නුවණින් දැක සියලු දෙනාට පොදු සාධාරණ විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙලක් වටා එක්වීම බෞද්ධ පිළිවෙත බවත් ලිච්ඡවී රාජ සංකල්පය ඒ සදහා වඩාත් උචිත වන පරිදි යොදා ගනිමින් අර්බුද සමනය කිරීමට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය…
අද(15)ට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක නිමිත්තෙන් අනුරාධපුරය,පොලොන්නරුව,මහනුවර,කැලණිය,මහියංගනය ඇතුළු දිවයිනේ බෞද්ධ පුදබිම් සහ වෙහෙර විහාරස්ථාන මේ වන විට සැදැහැවතුන්ගෙන් පිරී පවතින බවත් බොහෝ වෙහෙර විහාර ආශ්‍රිතව සීල සමාදානය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් කටයුතු යොදා ඇති…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes