උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව දෙවන තැනට

ආර්ථික උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව මුළු ලෝකයේම දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කි පවසයි. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.මහාචාර්ය වරයාගේ කරුණු දැක්වීමට අනුව අනුව 21.50% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වන විට132% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්වයෙන් මිදීමට නම් 1884 සිට 1950 දක්වා මෙරට ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩල ක්‍රමය නැවත ස්ථාපිත කළ යුතු බවත් මහාචාර්ය ස්ටීව් හැන්කි පෙන්වා දෙයි.

කාලීන පුවත්