ඔක්; 01 තෙක් “ඇඳිරිය”දිගු වෙයි
ලබන 21 වන අඟහරුවාදා අළුයම හතර තෙක් ක්‍රියාමක නිරෝධායන ඇඳිරි නීතිය ලබන ඔක්තෝබර් 01 සඳුදා අළුයම හතර තෙක් දීර්ඝ කිරීමට අද(17)රැස් වූ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කොට ඇත.පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ…
ලබන 21 වන අඟහරුවාදා අළුයම හතර තෙක් ක්‍රියාමක නිරෝධායන ඇඳිරි නීතිය ලබන ඔක්තෝබර් 01 සඳුදා අළුයම හතර තෙක් දීර්ඝ කිරීමට අද(17)රැස් වූ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කොට ඇත.පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ…
ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස්වීම මෙරට දේශපාලන සංස්කෘතියක ඇරඹුමක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන්…
පසුගිය අගෝස්තු 20 වනදා සිට පුරා මාසයක් ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා අළුයම හතරට ඉවත් කරනවා ද නැතහොත් තව දුරටත් දීර්ඝ කරනවාද යන්න පිළිබඳව අද(17)පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේ…
අතීතයේ පළමුවෙන්ම ජීනිවා මානව හිමිකම් කොමිසමට ගොස් ජනතාවගේ දුක වේදනාව ගැන කතා කළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකවලට අනුව සංචරණ සීමාවලින් පසු මුලින්ම ආරම්භ කළ යුතු වන්නේ පාසල් බැවින් මෙරට පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. පාසල් ආරම්භ කිරීම…
පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවත් තව මාසයක් තුළ තත්වය තවත් දරුණු විය හැකි බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.අද (16) පැවැති…
කොවිඩ් ආසාදනය වීමෙන් දැනට අගනුවර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒලියන්ත වයිට් මහතාගේ තත්වය බරපතල අතට හැරී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය දරන සමයේ සිට ඔහුගේ…
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිද්ධීන්ට සම්බන්ධ ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩු පැවරිය යුතු බවත් අදාල රාජ්‍ය අමාත්‍යවරයා සතුව ඇති පිස්තෝලය ඔහුගෙන් පවරා ගත යුතු බවත්…
කිසිවෙකු හෝ සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කර ඇත්නම් ඔහු ද දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළම රඳවා තැබීම සුදුසු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. රාජ්‍ය අමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට…
2024 වන විට කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමටත් කටයුතු මෙරටට කෘෂි බීජ ආනයනය නතර කර රටට අවශ්‍ය බීජ රටතුල නිපදවා ගැනීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes