මෙම ජන අරගලයට දේශපාලන වර්ණ ගැන්වීම් එපා!
වර්තමානයේ ගොඩ නැගී ඇති ජනතා අරගලය දේශපාලනයෙන් තොර වූවක් නොවන බවත් එය තොර වන්නේ පාට පක්ෂ දේශපාලනයෙන් පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා කියයි.එමෙන්ම පාට පක්ෂ දේශපාලනයෙන් මෙතෙක් දිනා ගැනීමට නොහැකි…









