ගිනිකෙළි අලෙවිය පහළ බසී
මෙවර උත්සව සමයේ ගිනිකෙළි භාණ්ඩ අලෙවිය වාර්තා ගත ලෙස පහත වැටී ඇතැයි වෙළඳ පළ ආරංචි මාර්ග කියයි.දැනට වෙළඳ පළේ පවතින ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සාමාන්‍ය ජනතාවට දරාගත් නොහැකි ලෙසින් ඉහළ යාම මත මෙවර අවුරුදු…
මෙවර උත්සව සමයේ ගිනිකෙළි භාණ්ඩ අලෙවිය වාර්තා ගත ලෙස පහත වැටී ඇතැයි වෙළඳ පළ ආරංචි මාර්ග කියයි.දැනට වෙළඳ පළේ පවතින ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සාමාන්‍ය ජනතාවට දරාගත් නොහැකි ලෙසින් ඉහළ යාම මත මෙවර අවුරුදු…
අද(13) හෙට සහ අනිද්දා දක්වා දිවයින පුරා කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි සති අන්තයේ ද විදුලි කප්පාදුව අවම කිරීමට සැලසුම්…
“අදත් ඔබට මම බණ කියන්න වගේ කියන්නේ; ඔය බල ලෝභී බව දාලා යන්න. අලුත් අවුරුද්දට අත් හැරීම කියලා කාලයකුත් තියනවානේ.ඒ අයියලා මල්ලිලා බේබිලත් එක්කම” යනුවෙන් තමන් වහන්සේගේ ෆේස් බුක් පිටුවේ සටහනක් තබන රජ රට විශ්ව…
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පසුගිය ජනාධිපතිවරණ සටනේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළ කළ කලා කරුවන් අතුරින් ප්‍රමුඛතයකු වන ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ “රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල…
පාස්කු ඉරුදින සිදු වු ප්‍රහාරය යොදා ගෙන වත්මන් රජයට බලයට පත්වීමට ක්‍රියා කළ බවට ඇතැමුන් සිදුකරන අසත්‍ය ප්‍රකාශ පිළිගත නොහැකි බවත් ඒවා තරයේ හෙලා දකින බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.…
ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා රහසිගතව ආණ්ඩුවට ගෙන රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමට විරෝධය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ ජනාධිපති මැදුරේ දී පැවැත්වීමට නියමිතව තිබූ…
වත්මන් රජයේ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරිමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා තීරණය කර ඇත.ශ්‍රී ලංකා…
මේ දක්වාත් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන ලැබී නොමැති වීම මත අද (12) දිනයේත් පැය 4ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.ඒ අනුව මෙම විදුලි කප්පාදුව සම්බන්ධයෙන්…
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතායි පත් කර තිබේ.ශාන්ත බණ්ඩාර මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා…
තරුණයින්ට අනාගතය අහිමි වීමේ දී දැනෙන බිය තමන් දන්නා අතර තරුණයින් සාමකාමීව කටයුතු කිරීම ගැන ප්‍රශංසා කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සාකච්ඡාවකදී පැවසීය.එමෙන්ම පාර්ලිමේන්තුව, කැබිනට්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes