ශ්‍රී පාදයේ වන්දනා කරුවෝ පිරී ඉතිරී යති
අද(17)ට යෙදෙන දුරුතු පුන් පොහොය සහ ඉකුත් 14 වන දායින් ඇරඹි දින හතරේ නිවාඩුව මුල් කොට ශ්‍රී පාද පුද බිම ඇතුළු සිද්ධස්ථාන වන්දනා කරුවන්ගෙන් පිරී පවතින බව වාර්තා වෙයි. විශේෂයෙන් ශ්‍රී පාද පුද බිම වෙත…
අද(17)ට යෙදෙන දුරුතු පුන් පොහොය සහ ඉකුත් 14 වන දායින් ඇරඹි දින හතරේ නිවාඩුව මුල් කොට ශ්‍රී පාද පුද බිම ඇතුළු සිද්ධස්ථාන වන්දනා කරුවන්ගෙන් පිරී පවතින බව වාර්තා වෙයි. විශේෂයෙන් ශ්‍රී පාද පුද බිම වෙත…
ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සුදානම් බවත් උණ ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදි රෝග ලක්ෂණ සහිත දරුවන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානවල වෙනම පන්ති කාමර වෙන් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් එල් එම්…
බලාගාරයක හදිසි බිඳ වැටීම් තත්වයක් ඇති නොවුණහොත් අද,හෙට සහ අනිද්දා(15,16,17) යන දින තුනේ විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ඒ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීම නිසා ය.නමුත් ලංකා…
මේ වන විට මෙරටින් හදුනාගත් ඕමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඉදිරියේදී ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වනු ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව…
09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය ලබන අගහරුවාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. ඉන් අනතුරුව ජනාධිපති වරයා පාර්ලිමේන්තුවේදි රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට පෙර නව වැනි පාර්ලිමේන්තුවේ 02 වැනි සභා වාරය…
මෙම වසර ආරම්භයත් සමඟ සිදු කිරීමට සැලසුම් කර තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය වෙනුවට එක් එක් අමාත්‍යංශයට හිමි ආයතන වෙනසක් පමණක් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.එළඹ ඇති තත්වය යටතේ ඇතැම් දේශපාලනඥයන් ගේ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකම වර එකම පීත්ත පටියක් කැපීමෙන් මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) විවෘත කෙරුණි.කිලෝමීටර් 40.91ක දුරින් යුතු පාරිසරික සහ සමාජීය බලපෑම්…
මහ කන්නයේ මුලින්ම අස්වද්දන ලද අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව,හිගුරාන හා ඒ ආශ්‍රිත කුඹුරු හෙක්ටයාර් අසූ දෙදහසකට වැඩි ප්‍රමාණයක අස්වනු නෙලීම දැන් ආරම්භ වී තිබේ. මෙවර අස්වැන්න අඩකින් පමණ අඩුවී ඇතැයි ගොවීන් මැසිවිලි නඟන අතර තවත් පිරිසක්…
ගුවන් මගින් රටට ඇතුල්වන සංචාරකයන්ගෙන් 4%කට ඔමික්‍රෝන් ගුවන් මගින් රටට ඇතුල්වන සංචාරකයන් සහ අනෙකුත් අය හේතුවෙන් රටට ඔමික්‍රෝන් පැමිණීමේ බරපතල අවදානම තවදුරටත් වර්ධනය වී ඇති බවත් මෙරටට ගුවන් මඟින් වරකට ඇතුළු වන අයගෙන් 4%ක් පමණ…
වෙළෙඳ පොළේ සහල් මිල පාලනය කිරීම සඳහා සහල් කිලෝවකට සත 25 ක් බැගින් බද්දක් ගෙවා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව වෙළෙඳපොළේ ආනයනික සහල්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes