ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට සැරසෙයි
ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලි රථ නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ චන්ද්‍රපාල ප්‍රකාශ කරයි. ඒ ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. පළමු අදියරේදී මෙම ප්‍රවාහන…









