ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව පොලිස්පති “පොලීසි යයි”
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මේ වන විට පොලිස් මූලස්ථානයේ වගකිව යුතු ඉහළම තනතුරක් හොබවන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු…









