බලාගාර වෙත තවමත් හරි හැටි ඉන්ධන නැහැ;විදුලි කප්පාදුව අදත්
විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් මේ දක්වාත් බලාගාර වෙත නොලැබීම හේතුවෙන් අද (10) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක්…









