විදෙස් වල සිට එන පූර්ණ එන්නත්කරණයට කළවුන්ට පීසීආර් ඕනෑ නැහැ
කාලීන පුවත්

විදෙස් වල සිට එන පූර්ණ එන්නත්කරණයට කළවුන්ට පීසීආර් ඕනෑ නැහැ

ලබන මාර්තු 01 වනදා සිට විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් සඳහා පීසීආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.. පූර්ණ එන්නත්කරණයට ලක්වී සති දෙකක් සම්පූර්ණ කළ පුද්ගලයන්ට…

ඉන්ධන මිල ඉහළ දමන්න කබ්රාල් කැබිනට්ටුවෙන් ඉල්ලයි
කාලීන පුවත්

ඉන්ධන මිල ඉහළ දමන්න කබ්රාල් කැබිනට්ටුවෙන් ඉල්ලයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව නීතිගත ඉන්ධන අළෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා මිල සැළකිය යුතු ප්‍රමාණයකින් හෝ ඉන්ධන ඉහළ දමන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට යෝජනා කර තිබේ. ඒ ඉන්ධන…

අවුරුදු 05 ත් 12 ත් දරුවන්ටත් කොවිඩ් එන්නත්
කාලීන පුවත්

අවුරුදු 05 ත් 12 ත් දරුවන්ටත් කොවිඩ් එන්නත්

වයස අවුරුදු 05 ත් 12 ත් අතර දරුවන්ට ද කොවිඩ් එන්නත් ලබාදීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙරට කොවිඩ් වෛරසය පැතිරිමේ වේගවත් වර්ධනයක් පෙන්නුම් නොකරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසුරිය…

සාම සාකච්ඡා සඳහා රුසියාවෙන් යුක්‍රේනයට කොන්දේසි
කාලීන පුවත්

සාම සාකච්ඡා සඳහා රුසියාවෙන් යුක්‍රේනයට කොන්දේසි

යුක්‍රේන නියෝජිත පිරිසක් සමඟ සාම සාකච්ඡා සඳහා ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සූදානම් වුවද ඒ සඳහා යුක්රේනය මධ්‍යස්ථ ස්ථාවරයක් ප්‍රකාශ කළ යුතු බව රුසියානු ස්ථාවරය වී තිබේ.. හමුදාකරණයෙන් ඉවත් වීම, යුක්රේනය…

ඩොලර් හිඟයෙන් මිනී එම්බාම් කිරීමටත් බාධා
කාලීන පුවත්

ඩොලර් හිඟයෙන් මිනී එම්බාම් කිරීමටත් බාධා

දැනට පවතින ඩොලර් අර්බුදය මත ඉදිරියේදී මෘත ශරීර එම්බාම් කිරීම පිණිස යොදා ගන්නා ෆෝමලින් හිග වීමේ තත්වයක් මතු වී ඇතැ‍යි මල් ශාලා හිමියෝ සඳහන් කරති. මේ වන විට රට තුළ ඇත්තේ මසකට ප්‍රමාණවත් තරමේ ෆෝමලින්…

රුසියා යුක්රේන යුද ගිනි නිවෙන ළකුණු
කාලීන පුවත්

රුසියා යුක්රේන යුද ගිනි නිවෙන ළකුණු

රුසියා යුක්රේන යුද ගිනි නිවෙන ළකුණු රුසියාව සහ යුක්රේනය අතර හටගෙන ඇති යුදමය තත්වය සමථයකට පත්කර ගැනීම සඳහා මූලික සාකච්ඡා අරඹා ඇති බව වාර්තා වෙයි. යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලන්ස්කි මේ බව අනාවරණය කළ අතර රුසියාව…

විදුලිපුර තේ වත්තක දිවියකුගේ තුවාල සහිත මළ සිරුරක්
කාලීන පුවත්

විදුලිපුර තේ වත්තක දිවියකුගේ තුවාල සහිත මළ සිරුරක්

නෝටන් බ්‍රිජ්, විදුලිපුර ප්‍රදේශයේ තේ වත්තක තිබී තුවාල සහිතව මිය ගිය දිවියෙකුගේ සිරුරක් හමුවී තිබේ.මියගිය දිවියාගේ පිට ප්‍රදේශයේ තුවාල දෙකක් තිබී ඇති අතර, ඉදිරි දකුණු පාදය අසළින් සිදුරු වූ තුවාලයක් ද හඳුනාගෙන ඇති බව පොලීසිය…

අදයි හෙටයි දවල්ට විතරක් පැය තුනක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අදයි හෙටයි දවල්ට විතරක් පැය තුනක විදුලි කප්පාදුවක්

අද(26) සහ හෙට දිවා කාලයේ පමණක් විදුලි කප්පාදුවක් සිදු කරන අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.සභාපති වරයා සඳහන් කළේ ඇ,ඹ් සහ C කලාප සඳහා,…

LIOCඉන්ධන මිල තවත් ඉහළට
කාලීන පුවත්

LIOCඉන්ධන මිල තවත් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම(LIOC) ඉන්ධන මිල යළි ඉහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව ඩිසල් රු.15කින් හා පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බව එම සමාගම සඳහන් කරයි.ඒ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල…

යුද්ධයේ දී අපි තනි වුණා.ලොව බලවත් රටවල් මැදිහත් වියයුතුයි
කාලීන පුවත්

යුද්ධයේ දී අපි තනි වුණා.ලොව බලවත් රටවල් මැදිහත් වියයුතුයි

යුද්ධයේ දී අපි තනි වුණා.ලොව බලවත් රටවල් මැදිහත් වියයුතුයි රුසියානු ප්‍රහාරය හමුවේ යුක්‍රේනය තනි වූ බව යුක්‍රේන ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි පවසයි ඒ සමඟම ඔහු කියා සිටියේරුසියානු ආක්‍රමණය මැඩ පැවැත්වීමට බටහිර මිත්‍ර පාර්ශ්වික රටවල්වලින් යළි උදව්…

error: Content is protected !!