රුසියානු යුද රථ යුක්‍රේනයේ තිබිය දීම සාම සාකච්ඡා මුල් වටය නිමාවට
රුසියාව සහ යුක්රේනය අතර පළමු වටයේ සාම සාකච්ඡා නිමාවට පත් වුවද යුක්‍රේනයට ඇතුළු වූ රුසියානු හමුදා සන්නධ රථ කිව් අගනුවර ආසන්නයෛ් තවදුරටත් රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම සාකච්ඡා සිදුවන අතරේ සටන් විරාමයක් ප්‍රකාශයට…








