බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි ලියයි
ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ දි ජාතික ජනබලවේගයක් රැස්විමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා වග කිවයුත්තන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක සංචාරක අමාත්‍ය ප්‍රසන්න…









