මධ්‍යම අධිවේගයේ මීරිගම- කුරුණෑගල කොටස විවෘත කෙරේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකම වර එකම පීත්ත පටියක් කැපීමෙන් මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) විවෘත කෙරුණි.කිලෝමීටර් 40.91ක දුරින් යුතු පාරිසරික සහ සමාජීය බලපෑම්…









