නිවාඩු දින හතරේ විනෝද වන්දනා ගමන් වලින් නව කොවිඩ් රැල්ලක්!
විනෝද හා වන්දනාතෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය තෙක් ලැබුණු ජනවාරි 14-17 දක්වා වන නිවාඩු දින හතරේ දී ජනතාව සෞඛ්‍ය උල්ලංඝනය වන පරිදි අනාරක්‍ෂිත අයුරින් විනෝද හා වන්දනා ගමන්වල යෙදීම හේතුවෙන් ඉදිරි…









