ශිෂ්‍යත්ව විභාගය ලබන සෙනසුරාදා
කාලීන පුවත්

ශිෂ්‍යත්ව විභාගය ලබන සෙනසුරාදා

මෙවර පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන සෙනසුරාදා(22) පැවැත්වෙයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කරමින් විභාගය පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එම්. එල්. ඩී. ධර්මසේන මහතා සඳහන් කරයි.පලමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30…

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්
කාලීන පුවත්

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්

ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවීමෙන් සිදුවිය හැකි විදුලිය විසන්ධි වීම වැලැක්වීම පිණිස ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රිී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් පිරිනමා තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජායිශංකර්…

‘අපිටත් ඉන්ධන ගෙන්වන්න ඩොලර් නෑ’ IOC කියයි
කාලීන පුවත්

‘අපිටත් ඉන්ධන ගෙන්වන්න ඩොලර් නෑ’ IOC කියයි

අපිටත් ඉන්ධන ගෙන්වන්න ඩොලර් නෑ කියයිවර්තමාන ඩොලර් අර්බුදය හමුවේ ණය වර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී තිබෙන පසුබිමක ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දෙන තත්වයට තමන් ද…

හඳපාන්ගල බඩ ඉරිඟු වගා විනාශයක්
කාලීන පුවත්

හඳපාන්ගල බඩ ඉරිඟු වගා විනාශයක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හදපානාගල ප්‍රදේශයේ වගා කර ඇති බඩඉරිඟු වගාවන් අක්කර සිය ගණනක් මේ වන විට විනාශ වෙමින් තිබේ. ගොවීන් පවසනුයේ මෙවර බඩ ඉරිඟු වගාව සඳහා නිසි පරිදි පොහොර යෙදීමට නොහැකි වීම මේ…

මාස හයකට “යාල් දේවී” ගමන අනුරපුරෙන් නවතී
කාලීන පුවත්

මාස හයකට “යාල් දේවී” ගමන අනුරපුරෙන් නවතී

ඉදිරි සති කිහිපය තුළ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා කොටස මාස හයක් සදහා වසා දැමීමට නියමිත බව දුම් රිය ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ එම කොටස මුළුමනින් අළුත් වැඩ්යා කිරීම පිණිස ය. 120…

සතොසෙන් රු.3998 ක සහන මල්ලක් SMS එකකින් ගෙදරටම
කාලීන පුවත්

සතොසෙන් රු.3998 ක සහන මල්ලක් SMS එකකින් ගෙදරටම

සතොස මගින් ජනතාවට රුපියල් 3998ක් වටිනා සහන මල්ලක් ලබා දෙන බවත් එය සහල් කිලෝග්‍රූම් 10ක් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විතය. 1998 කෙටි දුරකථන අංකය අමතා එය නිවසටම ගෙන්වා ගත හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ…

දවසකට පැය හතරක් විදුලිය කැපීමේ සූදානමක්
කාලීන පුවත්

දවසකට පැය හතරක් විදුලිය කැපීමේ සූදානමක්

දැනට පවතින ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව…

ජනපති අද ගෙනෙන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සභාව කල් තැබීමේ විවාදය හෙට සහ අනිද්දා
කාලීන පුවත්

ජනපති අද ගෙනෙන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සභාව කල් තැබීමේ විවාදය හෙට සහ අනිද්දා

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට සහ අනිද්දා (19 , 20) දෙදින තුළ පැවැත්වෙන බව පාර්ලිමේන්තු…

විදුලිය වලට ඉන්ධන ගන්න IOC පිහිට පතයි
කාලීන පුවත්

විදුලිය වලට ඉන්ධන ගන්න IOC පිහිට පතයි

ඉදිරි දින කිහිපය තුළ කප්පාදුවකින් තොරව විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගැනීම පිණිස ඉන්ධන සපයා ගැනීම සඳහා ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක්…

නීලා වික්‍රමසිංහ සදහටම සමු ගනී
කාලීන පුවත්

නීලා වික්‍රමසිංහ සදහටම සමු ගනී

ප්‍රවීන ගායන ශිල්පිනී, නීලා වික්‍රමසිංහ මහත්මිය (71) හදිසියේ අභාවප්‍රප්ත වූවාය. ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇය හදිසි හෘදයාබාධයකට ලක්ව අද(17) මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ දී මරණයට පත්ව…

error: Content is protected !!