තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් විශේෂ දැනුම්දීමක්
”Lanka Government Cloud” සේවාව බිඳ වැටීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එහි ඩිජිටල් ආර්ථික උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ තම උප්පැන්න සහතිකය මීට පෙර…









