2026 පළමු කාර්තුවේ සුරාබදු ඉලක්ක ඉක්මවා යයි: රුපියල් බිලියන 70.4ක ආදායමක්
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 2026 වර්ෂයේ පළමු කාර්තුව සඳහා රජය ලබාදුන් ආදායම් ඉලක්ක අභිබවා යමින් සුවිශේෂී ප්‍රගතියක් අත්කරගෙන තිබේ. රජය විසින් 2026 වසර සඳහා රුපියල් බිලියන 245 ක වාර්ෂික ආදායම් ඉලක්කයක් එම දෙපාර්තමේන්තුව වෙත ලබා…









