තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් අද (20) සිට නැවත ක්රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම යථාවත් කිරීම හේතුවෙන්.