පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වේ
කාලීන පුවත්

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වේ

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනලදි. මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී…

ලෝක ආහාර දිනය අද
කාලීන පුවත්

ලෝක ආහාර දිනය අද

ලෝක ආහාර දිනය අදට (16) යෙදී ඇත.මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බඳිමු” යන්නයි. ශ්‍රී ලංකාව සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක බවත්,කුසගින්න සහ මන්දපෝෂණය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී…

අදත් සවස වැසි
කාලීන පුවත්

අදත් සවස වැසි

අද (16)පස්වරු 1.00න් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල සිසුන්ට ද රජයේ පාසල්වල හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එම සිසුන්ගේ වයස, සාධන මට්ටම සහ භාෂා හැකියාව රජයේ පාසල්වල ඉගෙනුම ලැබීමට ප්‍රමාණවත් ද යන්න…

සෝලා පැනල මඟින් විදුලිය මිලදී ගැනීමට නව ගාස්තු ක්‍රමවේදයක් ‍
කාලීන පුවත්

සෝලා පැනල මඟින් විදුලිය මිලදී ගැනීමට නව ගාස්තු ක්‍රමවේදයක් ‍

පියසි මත සවිකරන සෝලා පැනල සමඟ ඒකාබද්ධ කරන බැටරි බලශක්ති ගබඩා පද්ධති මඟින් විදුලිය මිලදී ගැනීම සඳහා වූ නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වාදීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව විදුලි ඉල්ලුම වැඩිම කාලය…

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඉතිහාසයේ මුල් වරට රු. ට්‍රිලියන 8 ඉක්මවයි
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඉතිහාසයේ මුල් වරට රු. ට්‍රිලියන 8 ඉක්මවයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ (14) දිනයේ දී රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා යන ලදී. මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත්…

අදත් මි.මී 100 ඉක්මවූ වැසි
කාලීන පුවත්

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව…

මැඩගස්කර ජනාධිපති පලා යයි;පාලනය හමුදාව අතට
කාලීන පුවත්

මැඩගස්කර ජනාධිපති පලා යයි;පාලනය හමුදාව අතට

මැඩගස්කරයේ තරුණයින් ප්‍රමුඛ පිරිසක් විසින් දියත් කළ විරෝධතා හමුවේ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා පලා ගොස් ඇති අතර මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය අත්පත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.මෙම විරෝධතා සඳහා විරෝධතාකරුවන්ට මැඩගස්කරයේ…

විදුලි ගාස්තු වැඩි නොවේ
කාලීන පුවත්

විදුලි ගාස්තු වැඩි නොවේ

ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි 6.8%ක විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවට අද (14 ) පැවති විදුලි ගාස්තු නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදී මහජන උපයෝගීතා කොමිසමේ…

ශ්‍රී ලංකාවට එන විදෙස් සංචාරකයින්ට ETA අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට එන විදෙස් සංචාරකයින්ට ETA අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව ‍හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇතැයි වාර්තාවේ. ශ්‍රී…

error: Content is protected !!