මාලිමා ආණ්ඩුවට කැමති පිරිස් අකමැති වෙලා අකමැති පිරිස් කැමති වෙලා
වත්මන් රාජ්‍ය පාලනය ගැන නිසි අවබෝධයක් නොමැති පිරිස් නිසා මාලිමා ආණ්ඩුව කෙරෙහි වූ ජනතා ආකර්ෂණය යම් ප්‍රමාණයකට අඩුවුව ද මාලිමාවට ඡන්දය නොදුන් පිරිස් දැන් ක්‍රියාත්මක වන ආණ්ඩුවේ වැඩසටහන් පිළිබඳව විශාල තෘප්තියකට පත්ව ඇති බව නියෝජ්‍ය…









