රට පුරා විදුලි කප්පාදුවක් සහ සැපයුමේ අස්ථාවරත්වයක් ඇති වේවි
කාලීන පුවත්

රට පුරා විදුලි කප්පාදුවක් සහ සැපයුමේ අස්ථාවරත්වයක් ඇති වේවි

විදුලි ඉංජිනේරු සංගමය මේ වන විට ක්‍රියාත්මක කරන සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරමින්, ඊයේ (07) පස්වරු 4:15 සිට සියලු වැඩ අත්හිටුවීමට ගෙන ඇති තීරණයත් සමඟ රට පුරා විදුලි කප්පාදුවක් සහ සැපයුමේ අස්ථාවරත්වයක් නිර්මාණය වීමේ අවදානමක්…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – පෙ.ව 10.30 අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න…

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ…

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මතයි
කාලීන පුවත්

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මතයි

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගෙන තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී ඡන්දයකින් තොරව මෙම යෝජනාව සම්මත කර ගෙන ඇත. ඊට…

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අදාල වාහන යළි දෙන්න පුළුවන්
කාලීන පුවත්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අදාල වාහන යළි දෙන්න පුළුවන්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ඔවුන් ගේ ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද…

වෙළඳසැල් 135කට වැඩ වරදියි
කාලීන පුවත්

වෙළඳසැල් 135කට වැඩ වරදියි

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක…

ගාසා තීරය අත් නොහැරියොත් හමාස් සංවිධානය වනසනවා
කාලීන පුවත්

ගාසා තීරය අත් නොහැරියොත් හමාස් සංවිධානය වනසනවා

මේ වන විට ගාසා තීරයේ පාලනය අත්පත් කරගෙන හිඳින හමාස් සංවිධානය එහි පාලනය අත්හැරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ට සම්පුර්ණයෙන්ම විනාශය කරා ළගාවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු ඒ බව සඳහන් කොට ඇත්තේ සී එන්…

අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්
කාලීන පුවත්

අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.HIV යනු ලෝකය තුළ ඇති දැඩි…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බැවින්, ඒ සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්…

සනා ගැන කියන්න වෙන දවසක් දෙන්න
කාලීන පුවත්

සනා ගැන කියන්න වෙන දවසක් දෙන්න

බෙලිඅත්තේ සනා නැමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ අද (06) දිනයේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දන්වා ඇතත් අද පැමිණිය නොහැකි බැවින් ඒ…

error: Content is protected !!