බිත්තර මිළ පහළ බසී
බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.ඒ අනුව මේ වන විට සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකටත් අලෙවි වන අතර රතු බිත්තරයක් රුපියල් 30 ක මිලකට අලෙවි වන බව පැවසෙයි.නමුදු ඉදිරි…
බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.ඒ අනුව මේ වන විට සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකටත් අලෙවි වන අතර රතු බිත්තරයක් රුපියල් 30 ක මිලකට අලෙවි වන බව පැවසෙයි.නමුදු ඉදිරි…
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදන අද (06) පස්වරු 06.00 දක්වා…
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද වැනි පොහෝ දිනක…
සෑම වසරකම ඔක්තෝබර් 05 වැනි දිනට යෙදෙන ලෝක ගුරු දිනය ඊයේ (05) දිනයට යෙදී තිබුණද ඊට සමගාමීව, ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය අද (06) දින සමරනු ලබයි. 1994 වසරේදී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි…
මේ දිනවල බලපවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් තිස් දහසක් පමණ වාර්තා වන බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.තද සුළං තත්වයත් සමග රැහැන් පද්ධතියට ගස් කඩා වැටීම හේතුවෙන්…
තමන් 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරද්දී රුපියල් මිලියන 8ක මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳව කරුණු දැක්වීමක් සිදු කිරීමට අවසර ඉල්ලා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනලදි.ඒ අනුව නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇත. ඔහු මෙම මස 01 වැනිදා සිට බලපැවැත්වෙන…
දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක රැසක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.එම සංවිධානය සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes