මල්වාන නඩුවෙන් බැසිල් නඩේසන් නිදොස් කොට නිදහස්
මල්වාන නඩුවෙන් බැසිල් නඩේසන් නිදොස් කොට නිදහස් මල්වාන, මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, පිහිනුම් තටාකයක් ඉදිකර මහා පරිමාණ ගොවිපොළක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 250ක රජයේ මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ…