පොලිස් සැරයන් වරයකුගේ ළය තුළ සැඟවුණු කවි කම
සමාජ යථාර්ථය ග්‍රහණය කර ගැනීම සමාජයේ විවිධ ජන කොටස් වලින් මතු වන සීමිත පිරිසකට විතරක් කළ හැකි දෙයක්.පුද්ගලයන් තුළ පවතින ඒ සුවිශේෂ හැකියාව වෘත්තිය,දැන උගත් කම සමාජ තරාතිරම මත පදනම් වන්නේ නෑ. ඒ සමාජ යථාර්ථය…