මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයේ පෙනී සිටි “අද්භූත සත්වයා”
ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි තෙවැනි වතාවටත් දිවුරුම් දීම උත්සවයේ දී එක් වරම පෙනී සිටි “අද්භූත සත්වයකු” සහිත වීඩියෝවක් ඊයේ (10) ලොව පුරා සමාජ මාධ්‍ය කරුවන් ගේ විශේෂ අවධානයට යොමු විය.භාරතීය ජනතා පක්ෂ…