අමරදේවයන්ගේ ගී සර තුළ සැඟවුණු දේව කන්‍යාවිය
අමරදේවයන්ගේ ගී සර තුළ සැඟවුණු දේව කන්‍යාවිය ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීහු මීට දශක කිහිපයකට පෙර සහභාගී වූ සිංහල අලුත් අවුරුදු ගුවන් විදුලි වැඩසටහනක දී තමන් විසින් ගායනා කරන ලද අලුත් අවුරුදු ගීත පිළිබඳ සමාලෝචනයක් කළහ.…