මහින්ද නිල නිවසින් නෙරපීම ආණ්ඩුවේ තවත් පොට වරද්දා ගැනීමක් ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
විශ්රාමික ජනාධිපති වරුන්ට නීතියෙන් නියමව තිබුණු යම් යම් පහසුකම් තවදුරටත් සැපයීම නතර කර ඇත.ඒ නීතිය සංශෝධනය කිරීම නිසා ය. නීතිය සංශෝධනය කිරීමට පෙර සිටම විශ්රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත රජයෙන් ලබාදී තුබුණු නිවස ආණ්ඩුවට ප්රශ්නයක්…