දේශගුණික විපත් මැදින් ඇසෙන අලුත්ම වචනය; දේශගුණික ණය
පසුගිය දශකය පුරා දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක සංවාදයේ නිතර ඇසුණු ප්‍රධාන යෙදුමක් වූයේ “දේශගුණික හදිසි තත්ත්වය” (Climate Emergency) යන්නයි. ලෝකය උණුසුම් වෙමින් පවතින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අධික උෂ්ණත්වය, නියඟ, අධික වර්ෂාපතනය, ගංවතුර, සුළි කුණාටු,…









