ඩයනාගේ කාමාස්වාද ආර්ථිකයෙන් රට ගොඩ ගත හැකිද?
එදා මෙදා තුර ශ්‍රී ලාංකේය බොහෝ දේශපාලනඥයන් ගේ ප්‍රකාශ සේම ක්‍රියාවන් ද හර සුන් වීමේ ඛේදනීය ප්‍රතිඵල අපි මේ වන විට ජාතික වශයෙන්ම අත්විඳිමින් සිටිමු. ඒ අතරේ අදටත් බොහෝ දේශපාලනඥයන් වෙතින් නිබඳවම පැවසෙනුයේ සමාජ, ආර්ථික,…