චීනයෙන් තවත් අලුත් වයිරසයක්
චීනය පසුගිය කාලයේ වඩාත්ම ලෝක අවධානයට ලක් වුණේ මුළු ලොවම බිය වැද්දූ නව කොරෝනා වයිරසයේ තිඹිරි ගෙය හැටියට සැලකුණු නිසායි. දැන් මේ වනවිට තවත් අලුත් වයිරසයක් ගැනත් එරටින් වාර්තා වන අතර ඒ ගැන විශේෂඥයන්ගේ දැඩි…
චීනය පසුගිය කාලයේ වඩාත්ම ලෝක අවධානයට ලක් වුණේ මුළු ලොවම බිය වැද්දූ නව කොරෝනා වයිරසයේ තිඹිරි ගෙය හැටියට සැලකුණු නිසායි. දැන් මේ වනවිට තවත් අලුත් වයිරසයක් ගැනත් එරටින් වාර්තා වන අතර ඒ ගැන විශේෂඥයන්ගේ දැඩි…
පොදු රාජ්‍ය මණ්ඩල මළල ක්‍රිඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 මල්ලව පොර තරඟයේ තුන්වන ස්ථානය ලබා ගනිමින් නෙත්මි අහිංසා දැරිය ලෝකඩ පදක්කමක් ලංකාවට උරුම කර දුන්නාය. ඇය ගැන එම කාලයේදී ෆේස් බුකි වාසීන් මෙන්ම රටේ දේශපාලන පක්ෂ…
ලක් ඉතිහාසයේ රන් අකුරින් සටහන් කළ මහජන අරගලයේ නිමාව සටහන් කළේ කවරෙක්ද? යන්න පිළිබඳව අනාගතයේ කුමක් ලියවේදැයි සිතීම බොහෝ අසීරු කරුණකි. එසේ වුව ද අරගලය ආරම්භයට හේතු වූ ගෝඨාභය විසින්ම අරගලයේ නිමාව සටහන් කළ බව…
සුරතල් ලැබ්‍රඩෝර් සුනඛයකු සහ ජීවිතයේ තනි වූ මිනිසකු අතර ගොඩ නැගෙන සංවේදී සබඳතාවක් පසුබිම් කර ගත් ‘777 චාලි’ චිත්‍රපටය මේ දිනවල සිනමා ලෝලීන් අතර මහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රපටයක්. ඉන්දියානු සිනමාපටයක් වන එය කන්නඩ බසින්…
චීන යුආන් වැන්ග් 5 නෞකාව මුල් කොට ගෙන හටගෙන තිබෙන ජාත්‍යන්තර අර්බුදයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබේ. චීනයේ ජීඇන්ග් ඉන් වරායෙන් පසුගිය ජූලි 13 දා පිටත්වූ යූආන් වැන්ග් 05 නෞකාව චීන…
සුනඛයකු දඩයම් කර ගැනීමට තලවකැලේ, ලිඳුල, ලෝගී වත්තේ කූමුඩ් කොටසේ වතු කම්කරු නිවසක වහළට මතට පැනීමත් සමඟ ඉලක්කය වැරදී ගොස් එම නිවසේ කාමරයක් තුළට වැටුණු දිවියෙකු නිර්වින්දනය කර ආරක්ෂිත ලෙස වනයට මුදා හැරීමට රන්දෙණිගල වන…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ආරාධනාවක් කළේය. ඊට අමතරව සිය රාජාසන කතාව කරමින් ද ඔහු සර්ව පාක්ෂික ආණ්ඩුවකට පක්ෂ…
ඉතිහාසයේ මුල්වරට අපේ රටේ දේශපාලන පක්ෂයක් විසින් සමරිසි අයිතීන් පිළිගැනීම සහ සමරිසිභාවය නීතිගත කිරීම සම්බන්ධයෙන් වන නීතිමය ක්ෂේත්‍රය පිළිබදව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට කරුණු රැසක් ඇතුළත් කර තිබිණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයටය. “ඒ ඒ…
ගාලු මුවදොර අරගලය තරම් රටේ අවධානයට ලක්වුණු වෙනත් කරුණක් පසුගිය වසර කීපය තුළ දක්නට නොවුණි. රටේ විශාල ජන වරමකින් බලයට පත් ඒ සමාන ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ද සහිත වූ පාලකයා තනතුරෙන් පමණක් නොව රටෙන් ද…
කලක් ලෝකයම භීතියට පත් කළ බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකුණු අල් කයිඩා සංවිධානයේ නායක ආයිමාන් අල්-සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරණයට පත්ව ඇති බව ඊයේ (02) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශයට පත් කළා. අල් -සවාහිරි මේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes