රජයේ අඳ බාල තීරණ වලින් වගා පාළු වන ගොවීන්ට මහජන මුදලින්ම වන්දි ගෙවීම
වත්මන් රජය බලයට පත්වීමට පෙර ජන මනැස් තුළ පිබිද වූ සිහින නොසිතූ වේගයකින් බොඳ වෙමින් තිබේ. සෞභාග්‍යයේ දැක්ම යනු හුදෙක් රජය බලයට පත්වීම පිණිස ගැසූ පම්පෝරියකැයි වේදනාවෙන් පෙළෙන ජනතාව මාධ්‍ය හමුවේ කියා සිටිති.ඒ අතර රාජ්‍ය…