ඉතිහාසයේ වඩාත්ම සූර්යයා ආසන්නයට ගිය පාකර් යානය
අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය තුළ වඩාත්ම සූර්යයා ආසන්නයට ගිය යානය ලෙස වාර්තාවක් පිහිටුවීමට ඇමරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද යානයක් සමත් වුණා. මෙම යානයේ නම පාකර් – (Parker). සූර්යයාගේ අධික උෂ්ණත්වය නිසා ඒ ආසන්නයට යානයක් යැවීම…