ට‍්‍රම්ප් පෙන්ගුවින්ලාට සහ හිමවලසුන්ටත් තීරු බදු ගහලා !
ඉතා අමාරුවෙන් ප‍්‍රපාතයෙන් ගොඩ එමින් සිටින ශී‍්‍ර ලංකා ආර්ථිකයට නැවතත් බොක්සිං ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එ් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන්. ලෝකයේ වෙනත් රටවලින් ඇමරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පැනවීමට ඔහු මේ වනවිට…