ආලෝකාව “පෙන්නන්න බැරි” කාන්තාවක් – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
තම නැන්දණිය සුනඛයන් කෙරෙහි අසීමාන්තික බියක් හා පිළිකුලක් දක්වන අතර, මෙවර අප රටේ පැවැත්වෙන සාම පා ගමනට ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ආලෝකා සුනඛයා එක් කර ගැනීම පිළිබඳව බලවත් සේ උරණ වී සිටින බවත්, අඩුම තරමින් එම…









