ජන මාධ්‍ය ඔස්සේ ඔබ දකින්නේ සැබෑ අලි මිනිස් ගැටුම නොවේ – ජේ රත්නායක චිත්‍ර සහ මූර්ති ශිල්පී ගල්ගමුව
මගේ ගම් බිම් පිළිබඳව විස්තර විමසන පිට පළාත්වල; විශේෂයෙන් අගනුවර හා තදාසන්න ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෙසු නාගරික හිතවතුන් මගෙනුත් වැඩිපුරම අසන ප්‍රශ්නයක් තිබේ. එනම් ”ගල්ගමුවේ හැම තැනම වල් අලි නේද? ඉතින් ඒ වගේ පළාතක ඉන්න…