ඉදිරි දින කිහිපයේ ලෙබනනයට යන්න එපා කියන්නේ ඇයි?
අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට ඉදිරි දින කිහිපයේ දී ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රිි මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය උත්සන්න විය හැකි බැවින්…