නේපාලයේ හොර බෝධි සත්ව ‘බුද්ධා බෝයි”ත් පොලීසියට මාට්ටු!
එතෙර - මෙතෙර

නේපාලයේ හොර බෝධි සත්ව ‘බුද්ධා බෝයි”ත් පොලීසියට මාට්ටු!

‘අවලෝකිතේස්වර බෝධිසත්ව‘ යන නාමයෙන් පෙනී සිටිමින්, තමා ගෞතම බුදුන්ගේ පුනරුත්පත්තියක් යැයි පවසමින් කැලණිය පුද බිමේ දී අනුගාමිකයන්ගෙන් වැදුම් පිදුම් ලැබූ මහින්ද කොඩිතුවක්කු නමැත්තා පසුගිය 15 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් විය. මොහු බුදු දහමට අපහාස සිදුවන…

නයි නෙයියාඩගමින් පසු කැලණි පුදබිමේ දී රඟ දැක්වුණු “අවලම්” කිතේශ්වර කෝලම
එතෙර - මෙතෙර

නයි නෙයියාඩගමින් පසු කැලණි පුදබිමේ දී රඟ දැක්වුණු “අවලම්” කිතේශ්වර කෝලම

  පසුගිය දිනවල සමාජය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ ‘අවලෝකිතේශ්වර බෝධිසත්ව‘ නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා ඊයේ(15) පන්නිපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.බෞද්ධ ආගමික සංස්කෘතික පසුබිම තුළ විෂමාකාරී බවක් පළ…

මැරෙන දවස කලින්ම දැන ගත හැකි විද්‍යාත්මක ක්‍රමයක්? – හෘද වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
එතෙර - මෙතෙර

මැරෙන දවස කලින්ම දැන ගත හැකි විද්‍යාත්මක ක්‍රමයක්? – හෘද වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

තමන් පිළිබඳව අනාවරණය නොවූ කරුණු දැන ගැනීම සම්බන්ධයෙන් මිනිසා තුළ පවතින ස්වභාවික කුතුහලය, සහජතාව (Instinct) මත බැඳී පවතින්නකි. ඒ අතුරින් මිනිසා තුළ අතිශය කුතුහලය පුබුදුවන කරුණක් වනුයේ යමකුට තමන් ගේ මරණය සිදුවන දිනය කලින් දැන…

දොස්තරලාගේ “ඩැට් එක” සහ සුව සේවක “අප්සෙට් එක” – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ රත්නපුර සහ අම්පාර මහ දිසාපති
එතෙර - මෙතෙර

දොස්තරලාගේ “ඩැට් එක” සහ සුව සේවක “අප්සෙට් එක” – සුනිල් කන්නන්ගර හිටපු කොළඹ රත්නපුර සහ අම්පාර මහ දිසාපති

“වැට්” එකෙන් උණුසුම් වූ රට “ඩැට්” එකෙන් ගිනිගෙන ඇත.ඩැට් එක යනු රජයේ වෛද්‍යවරුන්ට දෙන රාජකාරී බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව ය. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය අකර්මණ්‍ය වී ඇත.කොවිඩ් කාලේ රූපවාහිනී නාලිකාවල අසීමිත…

සිරි පා කරුණාව අතරින් හිස ඔසවන රත් දෝතලු මල් හොර ජාවාරම
එතෙර - මෙතෙර

සිරි පා කරුණාව අතරින් හිස ඔසවන රත් දෝතලු මල් හොර ජාවාරම

ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයෙන්ම ‘බුද්ධාගම’ ලෙසින් හඳුන්වා ඇති ආගම හුදු බුදු දහම නොවේ. එය බුදු දහම කේන්ද්‍ර කර ගත් තවත් ආගමික විශ්වාස ඇදහීම් ජාලයක් සහිත මිශ්‍ර සංස්කෘතික ධාරාවකි. මුත් එය ද විපරීත කරන…

1547ක් සිටිය යුතු කාර්ය මණ්ඩලය 990ක් ව තිබිය දීත් ඉතිහාසයේ වැඩිම ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වෙයි
එතෙර - මෙතෙර

1547ක් සිටිය යුතු කාර්ය මණ්ඩලය 990ක් ව තිබිය දීත් ඉතිහාසයේ වැඩිම ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වෙයි

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව 2023 වසරේදී සමත් විය. එය රුපියල් බිලියන 975 වේ. ඒ සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මෙසේ…

ශ්‍රී ලංකාවට ආ චාල්ස් රජු ගේ නැගණිය ඈන් කුමරිය ගැන තොරතුරු බිඳක්
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකාවට ආ චාල්ස් රජු ගේ නැගණිය ඈන් කුමරිය ගැන තොරතුරු බිඳක්

බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ඈන් කුමරිය තෙදින සංචාරයක් සඳහා ලංකාවට පැමිණියාය. 10 වැනි දින මෙහි සම්ප්‍රාප්ත වූ ඇය 13 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි. ඈන් කුමරිය පැමිණියේ තනිවම නොව ඇයගේ සැමියා…

විරුද්ධ පක්‍ෂ බංග්ලාදේශ මැතිවරණය වර්ජනය කළේ ඇයි? ක්‍රිකට් නායක ෂකීබ් අල් හසනුත් පාර්ලිමේන්තුවට
එතෙර - මෙතෙර

විරුද්ධ පක්‍ෂ බංග්ලාදේශ මැතිවරණය වර්ජනය කළේ ඇයි? ක්‍රිකට් නායක ෂකීබ් අල් හසනුත් පාර්ලිමේන්තුවට

බෙහෙවින් මතභේදයට ලක් වූ මහා මැතිවරණයකින් පසු ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයේ අගමැති ධුරයට පත් වී තිබේ. ඇය මේ ආකාරයෙන් එරට අගමැති ධුරයට පත් වූයේ පස්වැනි වතාවට වීම විශේෂත්වයකි. හසීනා පළමු වරට අගමැති පුටුවේ වාඩි වූයේ…

අපේ රටටත් පැමිණ ඇති ජල්ලි කට්ටු ක්‍රීඩාවෙන් ගව හිංසනයක් විය නොහැකිද?
එතෙර - මෙතෙර

අපේ රටටත් පැමිණ ඇති ජල්ලි කට්ටු ක්‍රීඩාවෙන් ගව හිංසනයක් විය නොහැකිද?

මෙවර ශ්‍රී ලංකාවේ තෛපොංගල් උත්සවයට සතියකට පෙර ‘ජල්ලි කට්ටු’ ක්‍රීඩාව නැගෙනහිර පළාතේ පවත්වන්නට යෙදුණු බව පුවත් වාර්තා විය. ගොන්නු හීලෑ කිරීමේ ක්‍රියාවක් ලෙසින් මුලින් ම ආරම්භ වී ඇති මෙය ශ්‍රී ලංකාවේ පවත්වන ලද්දේ ප්‍රථම වරටය.…

එළවළු මිල අර්බුදයට විසඳුමක් දෙන්න මාලතී නෝනාට වත් හැකි වේද?
එතෙර - මෙතෙර

එළවළු මිල අර්බුදයට විසඳුමක් දෙන්න මාලතී නෝනාට වත් හැකි වේද?

ලක් ඉතිහාසයේ වැඩිම එළවළු මිල ඉකුත් සතියේ වාර්තා විය. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොගවලින් 60% ක පමණ කිලෝවක තොග මිල රුපියල් පන්සියය ඉක්මවා ගිය බව එහි වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක කීය.ඒ අනුව…

error: Content is protected !!