පාතාලය නැති කරනවා නොකියා සංවිධානාත්මක අපරාධ අවම කරනවා කිව්වොත් නේද හරි?
ඉකුත් 21 වන දා මීගමුව ප්‍රදේශයේ සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් අනූ නවයෙන් ව්‍යාර්ථ වී තිබේ.මීගමුවේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසලක හිමි කරුවෙකු මෙම වෙඩි පහරේ ඉලක්කය බව පොලිසිය පවසයි.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන්…