ජීවන වියදම වැඩි නිසා හොලිවුඩ් නළු නිළියෝත් වැඩි පඩි ඉල්ලති
එතෙර - මෙතෙර

ජීවන වියදම වැඩි නිසා හොලිවුඩ් නළු නිළියෝත් වැඩි පඩි ඉල්ලති

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, ප්‍රවාහන ක්‍ෂේත්‍රය වැනි ක්‍ෂේත්‍රවල සේවකයන් වැඩ වර්ජන කරන ආකාරය නිතර දෙවේලේ දක්නට ලැබුණත් චිත්‍රපට නළු නිළියන් වැනි අය වැඩ වර්ජනවල නියැලෙනු එලෙස දකින්නට ලැබෙන්නේ නැත. නමුත් මේ දිනවල ඇමරිකාවේ හොලිවුඩ් සිනමාවෙන් එවැනි කතාවක්…

සමහර මාධ්‍ය වලිගය පාගා ගත් සෙෆ්ට්‍රිඇක්සෝන්( Ceftriaxone )ඖෂධ හබය?
එතෙර - මෙතෙර

සමහර මාධ්‍ය වලිගය පාගා ගත් සෙෆ්ට්‍රිඇක්සෝන්( Ceftriaxone )ඖෂධ හබය?

සියල්ලටම ප්‍රථමයෙන් මේ කතාබහට ලක්වුණු  පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී මියගිය චමෝදි සංකල්පනී තරුණියට ලබාදුන් සෙෆ්ට්‍රිඇක්සෝන් ඖෂධය කුමක්ද? කියා බලමු. එය ඉතා ප්‍රබල ඉතා ප්‍රයෝජනවත් බැක්ටීරියා නාශක ඖෂධයකි. සෙෆලොස්පොරින් නම් ප්‍රතිජීවක කාණ්ඩයේ තුන්වන පරම්පරාවේ පෙනිසිලින් ගණයට අයත්…

ඉන්දියාවත් සඳ මත ගොඩබසින්නට යයි
එතෙර - මෙතෙර

ඉන්දියාවත් සඳ මත ගොඩබසින්නට යයි

ඉන්දියාව සිය අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් ඓතිහාසික කටයුත්තකට සූදානම් වෙයි. එනම් එරට ඉතිහාසයේ පළමු වතාවට සඳ මත යානයක් ගොඩ බැස්සවීමයි. මෙම යානය රැගත් රොකට්ටුව 14 වැනි සිකුරාදා පස්වරු 2.35 ට ඉන්දියාවේ ශ්‍රී හරිකොතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්…

රුවන්වැලි සෑ කොතේ චූඩා මාණික්‍යය සහ මැණික්  සොරකම් කළ කතාව “අද්භූත” බොරුවක්
එතෙර - මෙතෙර

රුවන්වැලි සෑ කොතේ චූඩා මාණික්‍යය සහ මැණික් සොරකම් කළ කතාව “අද්භූත” බොරුවක්

අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ කොත් වහන්සේගේ චූඩා මාණික්‍යය සහ මැණික් ගල් සොරකම් කළ බව පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුවද ඒවාට කිසිදු හානියක් සිදුව නැති බව ඒ පිළිබඳ සිදු කර ඇති විද්‍යාත්මක පරීක්ෂණවලින්…

ඉන්දියාවේ කෝටිපති සිඟන්නා
එතෙර - මෙතෙර

ඉන්දියාවේ කෝටිපති සිඟන්නා

මේ සිඟන්නකු හෙවත් යාචකයකු ගැන කතාවකි. නමුත් ඒ එසේ මෙසේ යාචකයකු ගැන නොව කෝටිපති යාචකයකු ගැන ය. මෙම අපූරු යාචකයා භාරත් ජායින් නම් වේ. ඔහු වාසය කරන්නේ ඉන්දියාවේ ය. නමුත් ජායින් සැලකෙන්නේ ඉන්දියාවේ පමණක් නොව…

කූරගන්දෙණියේ හුලවාලි ගුරුකම් හබක්;දැන් සමහරු පරණ යකඩ වලට අලුත් බේසම් දෙන්න හදනවලු
එතෙර - මෙතෙර

කූරගන්දෙණියේ හුලවාලි ගුරුකම් හබක්;දැන් සමහරු පරණ යකඩ වලට අලුත් බේසම් දෙන්න හදනවලු

කොරේ පිටට මරේ කීවාක් මෙන් පසුගිය කාලයේ රට තුළ එකක් උඩ එකක් වශයෙන් පැන නැඟුණු ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය හමුවේ ව්‍යවහාරික ලෙසින්ම කිවහොත් බොහෝ දෙනකුට “වැලේ වැල් නැති වන” තත්වයක් උද්ගත වූ බව රහසක්…

රාහුල් ගාන්ධිට හිරබත් කන්න වෙයි ද?
එතෙර - මෙතෙර

රාහුල් ගාන්ධිට හිරබත් කන්න වෙයි ද?

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදිගේ පාලනයට එරෙහිව මේ වනවිට විශාල දේශපාලන අරගලයක් ගෙන යමින් සිටින එරට විරුද්ධ පක්‍ෂයේ ප්‍රධාන බල කණුවක් වන රාහුල් ගාන්ධිට හිරබත් කන්නට සිදු වේවි ද යන පැනය මේ දිනවල නැවතත් කරළියට පැමිණ…

සම සුදු කර ගැනීම සඳහා ජීවිතය බිළි දීමේ ඛේදවාචකය
එතෙර - මෙතෙර

සම සුදු කර ගැනීම සඳහා ජීවිතය බිළි දීමේ ඛේදවාචකය

විශ්‍රාම ගැනීමට ආසන්න වියේ පසුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයකු ගේ ඉල්ලීම මත මම ඒ නගරයේ ෆාමසියකට ගොස් එහි අලෙවියට තබා ඇති සම සුදුවීම පිණිස භාවිතා කරන ක්‍රීම් වර්ගයක් මිලට ගන්නා නියාවෙන් ඒවා කිහිපයක්…

රැකියාව අහිමි වූ බස් රියදුරුවරියට කමල් හසන් මෝටර් රියක් තෑගි දෙයි
එතෙර - මෙතෙර

රැකියාව අහිමි වූ බස් රියදුරුවරියට කමල් හසන් මෝටර් රියක් තෑගි දෙයි

කමල් හසන් ඉන්දියානු නළුවන් අතර ඉහළින්ම කියැවෙන නමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වනවිට සිනමාව තුළ පමණක් නොව දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ද ඔහු බොහෝ දේ කරමින් සිටියි. කමල් විසින් කරන ලද අපූරු කටයුත්තක් පසුගිය…

රුපියල් තුන් සීයේ “ෆුල් කොත්තුව” දහස තෙක් වැඩි කොට රුපියල් දහයකින් අඩු කිරීමේ “ගජ වාසිය”
එතෙර - මෙතෙර

රුපියල් තුන් සීයේ “ෆුල් කොත්තුව” දහස තෙක් වැඩි කොට රුපියල් දහයකින් අඩු කිරීමේ “ගජ වාසිය”

ශ්‍රී ලංකාවේ පුරවැසියන් මුහුණ දෙමින් සිටින මූලිකම ආර්ථික ගැටලුවක් බවට ආහාර උද්ධමනය පත් වී තිබේ. ආහාර උද්ධමනය ලෙස හඳුන්වනු ලබන්නේ ආහාරවල මිල ගණන් ඉතා වේගයෙන් ඉහළ නැඟීම ය. මෙය එකවර ඉතා ඉහළට නැඟුණු අතර මේ…

error: Content is protected !!