ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් කරන ඉල්ලීමක්
එළඹෙන මැතිවරණ කාලය තුළ මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජයවික්‍රම සහ ලේකම් ළහිරු කොඩිතුවක්කු යන මහතුන්…