“නොතිර වුව මිනිස් ලොව, නොනිවෙයි නැණසිළුව !” 「人の世は儚いが、知の火は消えず。」 (Hito no yo wa hakanai ga, chi no hi wa kiezu).
මෑත යුගයේ මෙරට විසූ අග්‍රගන්‍ය පඬි රුවනක් වූ මහාචාර්ය ආරිය රාජකරුණා සූරීහු ඉකුත් 05 වන දා අභාවප්‍රාප්ත වූහ. දශක හතකට ආසන්න කාලයක් සාහිත්‍ය විචාරයෙහි සහ සාහිත්‍ය පරිවර්තන කාර්යයෙහි නොකඩවා නියැලී විශිෂ්ටයෙකු වූ එතුමෝ ජපන් සාහිත්‍ය…









