අනාවැකි කරුවන්ට අභියෝගයක් ! – තාරක වරාපිටිය ලේකම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය
යම්කිසි පිළිගත හැකි ක්‍රමවේදයක් තුළින්, යම් විචල්‍යයක් පිළිබඳව අපට අනාගතයට අදාළ පුරෝකතනයක් කිරීමට හැකියාවක් ඇත. හොඳ යථාර්ථවාදී තොරතුරු සමූහයක් තුළින් සිදු කරන එවැනි පුරෝකතනයන් නිරවද්‍යතාවයට ආසන්න ඇස්තමේන්තු ලබා දේ.එහෙත් එසේ නොවන වෙනත් ව්‍යාජ හෝ මිථ්‍යා…









