කාගේ හෝ මරණයක් මුල් කොට සතුටු වීමේ වරදක් තිබේ ද?
යමකුට අත්විය හැකි අතිශය ඛේදනීයම ඉරණම අකල් මරණය බව ඒකාන්ත සත්‍යයකි . ඒ අනුව කවරකුගේ වුව අකල් මරණයක් පිළිබඳව අසන්නට ලැබුණු සැනින් ඕනෑම කෙනකු ගේ සිත තුළ සියුම් කම්පනයක්, ශෝකයක් හට ගැනීම ඉතා ස්වභාවික ය.…
යමකුට අත්විය හැකි අතිශය ඛේදනීයම ඉරණම අකල් මරණය බව ඒකාන්ත සත්‍යයකි . ඒ අනුව කවරකුගේ වුව අකල් මරණයක් පිළිබඳව අසන්නට ලැබුණු සැනින් ඕනෑම කෙනකු ගේ සිත තුළ සියුම් කම්පනයක්, ශෝකයක් හට ගැනීම ඉතා ස්වභාවික ය.…
මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්නයන්ගේ අභාවය මෙරට පුරාවිද්‍යා ක්ශේත්‍රයේ එක යුගයක සමාප්තිය සනිටුහන් කළේය. අප තරුණ කාලයේ පුරාවිද්‍යා ක්ශේත්‍රයේ ඉහළින් වැජඹුණු දැවැන්තයන් පස් දෙනා අතරින් අවසානයට නික්ම ගියේ එතුමාය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය සේනක…
මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා…
මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව…
ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස්…
මේ දිනවල රට පුරා විහාස්ථාන වලින් ශබ්ද වාහිනී මගින් විසුරුවා හැරෙන ආගමික පුද පූජා සම්බන්ධ එක්තරා විශේෂත්වයක් අනාවරණය වෙමින් තිබේ. එනම් ඇතැම් භික්ෂුන් විසින් පාලි ගාථා පාඨ, පිරිත් ආදිය ගීත ස්වරයෙන් ගායනා කිරීම ය.…
“බුදු සසුන බැබලේ වා!” යන වදන ශ්‍රී ලංකේය බෞද්ධයනට කෙසේ වත් නුහුරු නුපුරුදු එකක් නොවේ.මෙය අද වන විට අප සමාජයේ කෙතරම් භාවිතයට ගෙන තිබිණි ද යත් 1956 වසරේ යෙදී තිබූ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල්…
ශ්‍රී ලංකාවට ආවේණික සත්ව උප විශේෂයක් වන රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කරන බවට මහත් ආන්දෝලනාත්මක පුවතක් පසු ගිය දිනවල සමාජය පුරා පැතිරුණි.මෙම සතුන් පැරණි බෞද්ධ සිද්ධස්ථාන ගණනාවක් ඇති භූමි ප්‍රදේශයක් වන ශ්‍රී ලංකාවේ ‘සංස්කෘතික ත්‍රිකෝණය’…
තවත් සිංහල අලුත් අවුරුද්දක් උදා වී තිබේ. උත්සව වර්ගීකරණයට අනුව විමසා බැලුවහොත් මෙම සිංහල අලුත් අවුරුද්ද සැලකෙනුයේ නැකත් මංගල්‍යයක් ලෙසිනි. අප ගේ සිංහල බෞද්ධයන් විසින් මහත් උනන්දුවෙන් අනුගමනය කරනු ලබන වසරේ එකම නැකත් මංගල්‍යය ද…
ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි’ යනුවෙන් සඳහන් බස් රථ ආදිය අපි කොතෙකුත් දකින්නෙමු. ඊට අමතරව ‘කළුතර බෝ සමිඳු පිහිටයි’ ‘ගැටඹේ බෝ සමිඳු පිහිටයි’ ‘මාතර බෝ සමිඳු පිහිටයි’ ආදී වශයෙන් සඳහන් එවැනි වාහන ද යම්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes