බුද්ධ පූජාවටත් තහංචි පමුණුවන අවුරුදු නැකත් පිළිපදින අපේ බෞද්ධයෝ – කදුරුපොකුණේ සුමංගල හිමි
තවත් සිංහල අලුත් අවුරුද්දක් උදා වී තිබේ. උත්සව වර්ගීකරණයට අනුව විමසා බැලුවහොත් මෙම සිංහල අලුත් අවුරුද්ද සැලකෙනුයේ නැකත් මංගල්‍යයක් ලෙසිනි. අප ගේ සිංහල බෞද්ධයන් විසින් මහත් උනන්දුවෙන් අනුගමනය කරනු ලබන වසරේ එකම නැකත් මංගල්‍යය ද…









