නිරිත දිග මෝසම් සුළඟේ ආශීර්වාදය තුළ සැඟව එන බිහිසුණු විපත් පිටු දකිමු
තවත් නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයක් රට තුළට කඩා වදිමින් තිබේ.ශ්‍රී ලංකාව සදාහරිත දේශයක් කිරීමේ සිට එහි ජනතාව බත බුලතින් පෝෂණය කිරීම පිණිස ප්‍රධාන වශයෙන් ඉවහල් වන සොබා දහමේ දායාදයක් වන මෙම මෝසම් සුළං ප්‍රවාහයෙන්…